Thursday, March 17, 2011

අදුරු අතීතය !!!

හ්ම්ම් මතක් කරන්නවත් කෑමති නෑති දෙයක්, ඒ උනාට මතක් වෙනව,
(ඉස්සෙල්ලම කියන්න ඔනෙ මේක මම කියන 1ස්ට් මොකද්ද එක. එක හින්ද කියවන්න බෑරිම, චා නම් ප්‍රර්යිවට් එකෙ කියෆන් හොදේ)



මෙන්න මේකයි සිද්ධිය,  


ඔන්න එකොමත් එක රටක, හික්ස්, මෙ රටේ "මම" කියන පුද්ගලය ගියා ඔෆීසියෙ පාර්ටි එකකට, එදා තමයි දවස, කෙටියෙන් කියමුකො. පාටි එකෙන් එනව විතරයි මතක. ඈහෙරෙනකොට හිටියෙ කලුබොවිල හොස්පිටල් එකේ දෑඩි සත්කාර එකකයේ.

හ්ම්ම් හවස මාරු කරා නොර්ම්ල් වොඩ් එකකට, මම නිදි. ඈහෑරුනා. මගෙ හොදම ෆිට් එක (කොටා) මගෙ ලග. ඔන්න දෙබස
"මම" මචන් මොකො උනේ, මම මෙහෙ මොකො
"කොටා" යකො උඹ අර මගුලට හිගින් එද්දි කාර් එක හප්පිලා
"මම" මල (පීප්)..... මම නේද ඩ්‍රයිව් කරේ? කො කාර් එකේ ආපු අනිත් උන්?

"කොටා" උන් අව්ලක් නෑ
"මම" ඉතින් ප..(පීප්) කො උන්, කව්ද තව මාත් එක්ක ආවෙ?
"කොටා" (නම් ටික... කෙල්ලො 4 දෙනයි, කොල්ලො 3දෙනයි )
"මම" ම්ම් හරි


ඊට පස්සෙ කදුලක් වගේ ආව හින්ද ඈහෑ ලගට අත ගෙනිච්චාමයි තෙරුනෙ, ඈහෑ ලග ඉදල කන ලගටම මෑහුම් දාල මගෙ

ඒකත් කමක් නෑ කියමුකො, මට නින්ද ගියා, එලිවෙන ජාමෙ 2 ට විතර ඈහෙරුනා, ඒත් "කොටා" මගෙ ලග, ඌ මගෙ දිහා බලන් ඉන්නව, මම උගෙ දිහා බලන් ඉන්නවා, ඔහොම ඉන්නකොට ඌ එක පාරටම මගෙ අත හයියෙන් අල්ල ගත්තා. මම ඈහුව ඈයි කියලා,
"කොටා" මචන් දෙයක් කියන්නම්, උඹ කලබල වෙන්න එපා
"මම" කියපන් මොන හු........(පීප්) වෙලා තියෙන්නේ? (මොකක් හරි වෙලා තියෙනව කියල යන්තමින් වගේ තෙරුනා)


(මතු සම්බන්දයි )

10 comments:

  1. සිරාවටමද ?

    මොකද්ද උනේ , ඉතිරි ටිකත් දාපන් ඉක්මනට :D

    ReplyDelete
  2. මචන් මාර සතුටුයි උඹගෙ ඔය ක්මෙන්ට් එකට, ඔව් මේක සිරා සීන් එකක්, එළ අනිව ලියන්නම්

    ReplyDelete
  3. මොකද ඉතින් වෙලා තියෙන්නේ ..
    සතුට වගේම දුක බෙදාගන්නත් අපි ඉන්නෝ............. :D :D

    ReplyDelete
  4. මොකක්ද උනේ... ඉක්මනට අනිත් එකත්..

    ReplyDelete
  5. කියපන් බන් අපටත් දැනගන්න.............

    ReplyDelete
  6. අඩේ මේක කොට වැඩියි වගේ බන්... නිකං අයිටීඇන් එකේ නාට්ටියක් බලනව වගේ නොකර ලියපංකො ටිකක් :D

    ඉක්මනට අනිත් කෑල්ලත් ලියපං..

    ReplyDelete
  7. ඉක්මනටම ඉතුරු ටික දාපන් .....................

    ReplyDelete
  8. ලොල්ය.. එල එල... අගපත රත් උනාම ඔවුව වෙනව බන්.. හික් ය... බිවුවට කමක් නැ.. වාහන එලවන්න එපා...

    ReplyDelete